Year : 2022
IMDB Rate : 7.3/10
Stars : Deven Mack, Brian Drummond, Ashleigh Ball
Language : English
Director : Hitoshi Okuno
ආයුබෝවන් 🙏🙏 සුභම සුභ නව වසරක් වේවා…❤️ කියමින් ඔබ හැමෝගෙම කරන කියන හැම වැඩක්ම සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඔන්න ඉතිං අලුත් අවුරුද්ද දවසෙ ඔයාලට අද මං අරගෙන ඇවිත් තියෙන්නෙ Netflixලගේ අලුතෙන්ම release උන animated සීරිස් එකක්. ඔව් ඒ තමයි “SONIC Prime” සීරිස් එක. ඒකත් ඉතිං මුලින් අපිම ගේන්න ඕන කියලා හිතුවා. සොනික් කියන්නෙ ඔබ අප කාගෙත් පොඩි කාලේ ඉඳලම හදවතේ රැඳුනු වීර චරිතයක් බව කවුරුත් දන්නවා. ඉතිං මේ වෙනකොට “සොනික්” චිත්‍රපට දෙකක්ද, ඇනිමේ සීරිස් කිහිපයක්ද නිකුත් වෙලා තියෙනවා. මේ සීරිස් එක නිකුත් වූ පලවෙනි සතියෙම වැඩි නැරඹුම් වාර ගණනක් හිමි කරගන්න සමත්වෙලා තියෙනවා. Comedy drama ඛාණ්ඩයට අයත් වෙන මේ සීරිස් එක කතාංග 08 කට හිමිකම් කියනවා. නිකුත් මුල් දින කීපය තුල, මේ සීරිස් එක කතාංග 24කින් සමන්විත වේ’යැයි සඳහන් කලත් පසුව එය කතාංග අටකට සීමාවෙලා තියෙනවා. සමහර විට ඉතුරු කොටස් 16, කතාංග අට බැඟින් සීසන් 2 හා 3 විදිහට නිකුත් වෙන්න පුළුවන්. IMDb අගය 7.3/10 ක්ද Rotten Tomatoes 60% ක අගයක්ද 96%ක්ද මේ සීරිස් එක වෙනුවෙන් ලැබිලා තියෙනවා. ඉතිං මේ සීරිස් එක ගැන ලොකුවට යමක් කියන්න බලාපොරොත්තු වෙන්න නෑ. මොකද රසාස්වාදනයට හානියක් වෙයි කියලා හිතෙන නිසාම. එහෙනම් වෙනදා වගේම මං අරගෙන ආපු මේ ඇනිමේටඩ් සීරිස් එකත් රස විඳින්න ඔයාලට භාර කරලා අදට මෙතනින් නතර වෙනවා!
හැමෝටම සුභ දවසක්!!
සුභම සුභ නව වසරක් වේවා!! 🙏
Usersdrive Links
310MB 720p x265 PSA E01 WEB පිටපත මෙතැනින් ලබාගන්න
160MB 720p x265 PSA E02 WEB පිටපත මෙතැනින් ලබාගන්න
180MB 720p x265 PSA E03 WEB පිටපත මෙතැනින් ලබාගන්න
150MB 720p x265 PSA E04 WEB පිටපත මෙතැනින් ලබාගන්න
160MB 720p x265 PSA E05 WEB පිටපත මෙතැනින් ලබාගන්න
160MB 720p x265 PSA E06 WEB පිටපත මෙතැනින් ලබාගන්න
180MB 720p x265 PSA E07 WEB පිටපත මෙතැනින් ලබාගන්න
170MB 720p x265 PSA E08 WEB පිටපත මෙතැනින් ලබාගන්න
1.5GB 720p x265 PSA Complete WEB පිටපත මෙතැනින් ලබාගන්න
2.1GB 720p x264 Complete WEB පිටපත මෙතැනින් ලබාගන්න
Racaty Links

Uptobox Links

Dropapk Links

මෙම උපසිරැසි WEB පිටපත් සඳහා ලබා දි ඇත
Download “Sonic Prime (2022) Season 01 Complete Sinhala Subtitles” Sonic-Prime-COMPLETE-SEASON-2022.zip – Downloaded 3320 times – 89.79 KBIf you have any complains about our contents, please email us at [email protected]
රුක්ෂාන් ඛාන් (රුකා) විසින් කල උපසිරැසි ගැන්වීමක්
Ayye meeke season 2 eka awilla. Ikmanata sub karala denneko ayye
ayye sonic prime season 2 eka awilla eekata sub daannako ayye
Season 2 එකෙත් සබ් ඕනේ 🥰🥰❤️